තම ආයතනයේ සේවා ලබා ගැනීමට පැමිණෙන අය ඒ සඳහා දිනයක් වෙන්කරගත යුතු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නිකුත්කළ මාධ්‍ය නිවේදනය සහ දුරකථන අං…
මෙම වසරේ අගෝස්තු මස විවෘත කිරීමට සැලසුම් කර තිබුනද covid-19 ව්‍යාප්තිය හේතුවෙන් ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වීම නිසා කොළඹ වරාය නගරයේ වෙරළ තීරය පොදු මහජ…
මුහුදු මහා විහාරයේ ඉඩම් කොල්ලය ගැන හිරු සී.අයි.ඒ හරහා හෙළිකළ පසු එම ප්‍රදේශයේ පුරාවස්තු හඳුනාගැනීමට ගිය රාජ්‍ය නිලධාරීන්ට සංවිධානාත්මක පිරිසක් බාධා එ…
ඉකුත් යහපාලන රජය සමයේ තමන් සහ තම ව්‍යාපාර ජාලය දේශපාලන පළිගැනීමකට ලක්වු බවට ඇවන්ගාඩ් මැරියන් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් ගොන…
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සන් 21000 වර්තාව කැඩීමට වර්තමාන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවස්ථාවක් නොලැබෙන බව තහවුරු වී තිබේ. 2016 වසරේදී …
2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංකර නැමැති තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීම සම්බන්ධයෙන් නීත…
ඊ.ටී.අයි. සමාගමේ අධ්යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ සහ සෙසු තිදෙනා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔවුන්ව අත්අඩංගුව…
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඔහුගේ නම වෙනස් කර ඇතැයි ජාත්‍යන්තර පොලිසිය විසින් දැනුම් දී තිබේ. ඒ අනුව ඔහුගේ නව නම වන්නේ හර්…
පෙරහුරු මැතිවරණයක් හෙට (07) උදේ 10 සිට දහවල් 12 දක්වා අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවත් වෙනවා. ඒ මැතිවරණ කොමිසමේ සභාප…
ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ රට හැදිය හැකි යැයි සිතා තමන් පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුට සහයෝගය දැක්වූ බව ප්‍රවීන උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් …
පොසොන් පුර පසළොස්වක පොහොය දා වන අද (05) සහ හෙට (06) ලොව පුරා රටවල් රැසකට ඡායා චන්ද්‍රග්‍රහණයක් නිරීක්ෂණය කළ හැකි වනවා. එම ඡායා චන්ද්‍රගහණය අද (05) ර…
2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයකදී මාලිගාවත්ත බෝධිරාජාරාම විහාරස්ථානය තුළ නීති විරෝධී ලෙස ටී-56 ගිනි අවි සහ උණ්ඩ ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු මා…
අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමඟුලේ කටයුතු සංවිධානය කරමින් සිටි එක් පුද්ගලයෙක් නිරෝදායන පනතේ නිසි බලධාරියා වන සෞඛ්‍ය සේවා…
ප්‍රවීන සුරීපි නිළි ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කිසිවෙකු සිටීනම් ඒ බව හැකි විගස දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා. ඇයගේ වකුගඩු දෙ…
අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විදේශයක සිට ශ්‍රී ලංකාවට පැමිණි ඔහුගේ දියණියව වහාම නිරෝධායන කටයුතු සඳහා…
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියන්ට අද අලුයම සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ‘ටැමිල් ඊළාම් සයිබර් ෆෝස්’ නම් …
පොසොන් පොහොය නිමිත්තෙන් ජූනි මස 05 සහ 06 යන දෙදින දිවයිනේ පිහිටි සියළුම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මත්පැන් අලෙවිය නැවැත්වීමට රාජ්‍ය …
නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන, වලමලෙයි වත්තේ මන්දකට හසු වි සිට මුදාගනු ලැබූ කළු කොටියා අද (29) උදැසන මියගොස් ඇති බව වනජීවී නිලධාරීන් ප්‍රකාශ …
හදිසියේ ඇති වු හෘද්‍යාබාධයකින් මිය ගිය ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ…
කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් හෙවත් CSN නාලිකාවේ විකාශන අයිතිය අත්හිටුවමින් එවකට ජනමාධය අමාත්‍යාංශයේ ලේඛම්වරයා ගත් තීරණය ඉවත් කර ගැනිමට තොරතුරු සහ ජනම…
CEYLON NEWS FEED is your daily news provider. We are providing latest news around the world.
Contact us : info@lankanewsfeed.com
Social Plugin