ඊ.ටී.අයි. සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ සහ සෙසු තිදෙනා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබේ.