ප්‍රවීන සුරීපි නිළි ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කිසිවෙකු සිටීනම් ඒ බව හැකි විගස දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා.

ඇයගේ වකුගඩු දෙකම අක්‍රීයව ඇති නිසා ඇයගේ ජීවිතය බේරා ගැනීමට ඉතාම ඉක්මනින් A+ (ඒ පොසිටිව්) වර්ගයට අයත් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍ය වරුන් පවසා තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ ඇය තැබූ  Facebook සටහන.