පාකිස්ථානු ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව එරට ක්‍රිකට් කමිටුව තහවුරු කර තිබේ. පාකිස්ථානු ක්‍රිකට් කමිටුව මාධ්‍ය වෙත ප්…
ඊයේ දිනය තුල පමණක් ඉන්දියාවෙන් covid -19 මරණ 2006 ක් සමග නව ආසාදිතයින් 11,135 වාර්තා වී ඇත.
කොරෝනා වසංගතයට එරෙහිව ගෙන යන සටනට සහාය දැක්වීමක් වශයෙන්, රටවල් 77 කට ලබා දී තිබෙන ණය, ආපසු අය කර ගැනීම අත්හිටුවීමට චීනය තීරණය කර ඇති බව චීනයේ විදේශ ක…
නව කොරෝනා වසංගතයෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවා තිබෙනවා. අද (07) වන විට එම සංඛ්‍යාව 402,273 වන බව විදෙස් වාර්තා පවසනවා. ලොව පුරා නව…
අප්‍රේල් 22 පැවැත්වීමට තිබුණු කොරෝනා වසංගතය හේතුවෙන් කල් දැමු රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ගැනීම සඳහා වන ජනමත විමසුම ජූලි 01 දා වැනිදා පැව…
ශ්‍රී ලංකා යුධ හමුදාවට එක්වීමට දෙවතාවක් උත්සහ කලත් ඊට අවස්ථාව නොලැබීම හේතුවෙන් ලොව ප්රබලතම හමුදාවකට අනියුක්තව සේවය කිරීමට අවශතාව ලද ලාංකික තරුණයෙක…
ශ්‍රී ලංකාවට යැවීමට පෙර කොරෝනා පරීක්ෂණ කරන්නැයි එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල විසින් කුවේට රජයෙන් ඉල්ලීමක් කළද එය සිදු කළ නොහැකි බවට කුවේ…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ භූගත බංකරයක සැඟවීමට ඔහුගේ ආරක්ෂක නිලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ධවල මන්දිරය…
අප්‍රිකානු මාලි රාජ්‍යයේ ජගත් සාම සාධක සෙබලුන් දෙදෙනෙකු කොරෝනා වෛරසයෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මේ වන විට ලොව පුරා ගැටුම්කාරී ප්‍රදේශ 15ක ජගත් සාම …
පනවා ඇති සීමා ලිහිල් කළද ඉන් කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවධානම පහව නොයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඒ අනුව ලෝක ප්‍රජාව නව්‍ය කොරෝනා වෛරසයේ මීලග …
ලොව බටහිර රටවල් වල පැතිරී යන කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් එය දෙවියන් දුන් දඬුවමක් බව ඉස්ලාමිය ත්‍රස්ත සංවිධානයක් වන ISIS සංවිධාන…
එරට රජය ගෙනයන කොරෝනා මර්ධන වැඩ පිළිවෙලට විවේචනය කරමින් කුවේට් රාජ්‍යයේ පාලකයාට අපහාස කර සමාජ ජාල ඔස්සේ අදහස් පළ කළේ යැයි ශ්‍රී ලාංකික කාන්තාවක් අත්අ…
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මාස 04ක් ඇතුලත අමෙරිකාවේ ජිවිතක්ෂයට පත්වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 102,107 ක් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කලා. මේ වන විට එර…
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ඇතැම් විට ලෝකයෙන් තුරන් කිරීමට නොහැකිවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කටයුතු පිළිබඳ අධ්යක්ෂ මයික් රයන් පවසනවා.…
කොරෝනා වෛරසය ආසාධනයට ලක්වූ පුද්ගලයින්ගේ ශුක්‍රාණු තරල තුල එම වෛරය පවතින බව විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කර ගෙන තිබෙනවා. මෙම සොයා ගැනීමත් සමග කොරෝ…
CEYLON NEWS FEED is your daily news provider. We are providing latest news around the world.
Contact us : info@lankanewsfeed.com
Social Plugin