මුහුදු මහා විහාරයේ ඉඩම් කොල්ලය ගැන හිරු සී.අයි.ඒ හරහා හෙළිකළ පසු එම ප්‍රදේශයේ පුරාවස්තු හඳුනාගැනීමට ගිය රාජ්‍ය නිලධාරීන්ට සංවිධානාත්මක පිරිසක් බාධා එල්ලකර තිබෙනවා.

ඒ අතර, මුහුදු මහා විහාරයට 1951 වර්ෂයේදී ගැසට් කර තිබූ ඉඩම් අක්කර 72ක ප්‍රමාණය ලබා නොදී අක්කර 30ක ප්‍රදේශයක් සලකුණු කිරීමට පූරාවිද්‍යා නිලධාරීන් මේවන විට කටයුතු කරමින් සිටිනවා.

ඒ පිළිබඳවයි හිරු සී.අයි.ඒ. අනාවරණය.