තම ආයතනයේ සේවා ලබා ගැනීමට පැමිණෙන අය ඒ සඳහා දිනයක් වෙන්කරගත යුතු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නිකුත්කළ මාධ්‍ය නිවේදනය සහ දුරකථන අංක පහතින්.