කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මාස 04ක් ඇතුලත අමෙරිකාවේ ජිවිතක්ෂයට පත්වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 102,107 ක් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කලා.

මේ වන විට එරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව මිලියන 1.7 ක් වනවා. සුවය ලැබූ පුද්ගලයින් පිරිස 490,130ක් වනවා.

මේ වන විට ලොවපුරා වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 58 කට ආසන්න අගයක් ගනු ලබන අතර මරණ සංඛ්‍යාව 357,467 ක් වනවා.