ශ්‍රී ලංකාව පරාජය ලැබූ 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී පවාදීමක් සිදුවී ඇතැයි කිසිවෙක් චෝදනා කරන්නේ නම් එම පාර්ශ්ව ඒ බව සනාථ කෙරෙන සාක්ෂි අයි.සී.සී.යට සහ දූෂණ විරෝධි ඒකකයට ඉදිරිපත් කර විමර්ශනයක් පැවැත්වීම සිදුකළ හැකි බව හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර පවසයි.