2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේදී තරඟ පාවාදීම සම්බන්ධයෙන් සාක්ෂි සහ නම් ඇත්නම් ඒවා හෙළි කරන ලෙස හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා ට්විටර් සටහනක් තබා ඇත.

ඔහු මේ ලෙස සටහන් කර ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිරස රූපවාහිණිය සමග දක්වූ අදහසකට ප්‍රතිචාර ලෙසයි.