ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් 06 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි.

එහි තරඟ කාලසටහන ද ඊයේ (14) නිකුත් කෙරුණි.