මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය අද (15) සිදුවනු ඇති බව බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඊට මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ ලබා දෙන ලෙස තමන් දන්වා යැවූ බවත් ඔහු පැවසීය.