පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට කතෝලික ඡන්ද අහිමි කළේ කොළඹ අගරදගුරු හිමිපාණන් බවට සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු චෝදනා කරනවා.
සමගි ජන බලවේගයේ පොළොන්නරුව - මැදිරිගිරිය ආසන බලමණ්ඩල රැස්වීමට අද (21) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.