අද (10) මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ මහ මැතිවරණය එළඹෙන අගෝස්තු 05 වන දා පැවැත්වෙන බවයි. එම ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇත.