88-89 කාලයේදී ආයුධ සන්නද්ද දැවැන්ත අරගලයක් කරද්දී එකම දෙමළ හෝ එකම මුස්ලිම් පුද්ගලයෙකුට කරදර නොකර අති දැවැන්ත දේශප්‍රේමී අරගලයක් කළ බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

එසේම ගස් ගල් වලට පන්සල් පිළිම වලට වැඳීම පන්සල් වලට මුදල් දීම ලංකාවේ සංස්කෘතියේ ඉස්සර කොටස් ඒවා වැරදියි. ඒවා ග්‍රාමයයි, ගෝත්‍රිකයි. නමුත් අපේ රටේ සංස්කෘතියෙන් හම්බෙච්ච හොඳදේ නුතන සදාචාරය සමග එකතු කරලයි අපි මේ පක්ෂය ගොඩ නගල තියෙන්නේ.