විමල් වීරවංශ මහතා මේ බව පවසන්නේ පැවති ජන හමුවක් අමතමිනි.

ඔහු එහිදී පැවසුවේ, සිය කාර්ය මණ්ඩලය, වාහන සංඛ්‍යාව ද අවම කළ ජනාධිපතිතුමා අවම වශයෙන් මහජන මුදලින් ආහාර වේලක් හෝ ලබා නොගන්නා බවත් තම ආහාරය ලබාගැනීම සඳහා නිවෙසට යන බවත් ඇමතිවරයා පවසයි.

කැබිනට් හමුවකින් අනතුරුව සවස 2.00 පමණ පසුවී තමන් ඇතුළු ඇමතිවරුන් කිහිපදෙනෙකුට කුසගිනි නිසා බඩගින්න නිවා ගත්තෙ ගංගාරාම පන්සලේ හාමුදුරුවන්ගෙන් දානේ ඉල්ලගෙන කාලා යැයි තවදුරටත් පවසයි.