බත්තරමුල්ල ප්‍රදේශයේ සංවිධානය කරතිබූ ජන හමුවකදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කලේ ආර්ථිකය නගා සිටුවීමට අවශ්‍ය ඉතා හොඳ දැනුමක් තමන් සතු බවයි.